Type Here to Get Search Results !

කෙහෙළිය එක්ක වලියක්.. ඖෂධ සංස්ථා සභාපති ප්‍රසන්න ඉල්ලා අස්වෙයි?


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වල්ල මහතා සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන මහත්වරුන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව අනාවරණය වේ.

සුපිරිම Gents Watch එකක්.. 50% මිල අඩු කලා..👇

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තනතුරු හිස්වනු ඇති බව වාර්තා වේ.

මෙම දෙදෙනාගේ ක්‍රියාකලාපය පසුගිය දින කිහිපය පුරාම අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව දැනගන්නට තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads