Type Here to Get Search Results !

අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට..


දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 වැනි ද අලුයම 4ට ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රු500/- සුපිරි I Phone Case එකක් ගන්න Photo එක උඩ Click කරන්න

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමෙදී එම තීරණය ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads