Type Here to Get Search Results !

කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙයි ?


කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන් වැළඳෙන කළු දිලීර රෝගය නිසා මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වී තිබෙනවා.

GirlFriendට උපන්දිනේට දෙන්න වටින තෑග්ගක්

ඒ, ගාල්ල කරාපිටිය රෝහලෙන් බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා මීට සතියකට පෙර මිය ගොස් ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව කළු දිලීර රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads