Type Here to Get Search Results !

බන්දුල වර්ණපුර අභාවප‍්‍රාප්ත වේ…


ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

සුපිරිම Gents Watch එකක්.. 50% මිල අඩු කලා..👇

කොළඹ පෞද්ගලික රෝහලක දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

එය මහතා රෝහල් ගතව සිටියදී සැත්කම් කිහිපයක් ද සිදු කර තිබිණි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads