රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ වයඹ ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා පත් නොකළ යුතුව තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.
රු500ට Bamboo Charcoal Black Head Remover

එම ධුරයට පත් කළ යුතුව තිබුණේ ඩියු ගුණසේකර මහතා බව ද ඔහු පැවසීය.
තවදුරටත් පාර්ලිමේන්තුවට යාමට තරඟ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තමන් මේ දිනවල කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.