ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) සිට සති 4කට රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙනවා.
එමෙන්ම ඔමික්‍රෝන්, ඩෙල්ටා ප්‍රභේදයට වඩා සැලකිය යුතු වේගයකින් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
ඒ අනුව සෑම දින එකහමාරත් තුනත් අතර කාලයක් තුළදී ආසාදිත සංඛ්‍යාව දෙගුණ වන බව සඳහන්.