Type Here to Get Search Results !

ලොකු මෝල් හිමියන් රැස්වෙති.. සහල් මිල යලි ඉහලට..


වෙළඳපොලේ නැවතත් සහල් මිල ඉහළ යාමක් සිදු ව තිබේ.

දේශීය වශයෙන් නිෂ්පාදිත සහල් වර්ගවල මිල කිලෝවක් රුපියල් 10 සිට 30 දක්වා මිලකින් මෙසේ ඉහළ ගොස් ඇත.

ඇතැම් සහල් වර්ග වල සැපයුම සීමා වීම මත මෙසේ මිල ඉහළ ගොස් ඇති බව වෙලදුන් කියා සිටිති.

මේ අතර වාර්තා වන්නේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් නැවත වතාවක් සාකච්ඡා කර සහල් මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි.

රජය මෑතකදී සහල් මිල පාලන මිල තීරණය කිරීමෙන් ඉවත් වීම මත සහල් වෙළඳුන් විසින් මිල තීරණය කරමින් සිටිති.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads