Type Here to Get Search Results !

මොරොක්කෝ ලිදේ සිරවූ දරුවා මිය යයි..


මොරොක්කෝවේ මීටර 32ක් පමණ ගැඹුරු නළ ලිදකට ඇද වැටී දින 04ක් පමණ එහි සිරවී සිටි ‘රයන්’ නැමැති පස් හැවිරිදි දරුවා මිය ගිය බව බලධාරීන් වාර්තා කරයි.
දරුවා බේරා ගැනීම සදහා මොරොක්කෝවේ සහන කණ්ඩායම් ක්‍රියාත්මක වූ අතර පස් ඉවත් කර පසුව දරුවා සිරවී සිටි ස්ථානයට ලගා විය.
ඒ අනුව අද අලුයම් කාලයේදී දරුවා මුදා ගත්තද ඒ වන විටත් ඔහු මියගොස් තිබින.

 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads