Type Here to Get Search Results !

ඉන්ධන මිල ඉහල දැමේ.. මිල ගණන් මෙන්න…


අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව Oct 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ සමගම සිපෙට්කෝ බෙදුම්හල්වල ඉන්දන මිල ගණන් ඉහල දමා නැති නිසා අඩු මිලට  ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් පැමිණීමට නියමිත අතර ඒ සමගම සිපෙට්කෝ පාඩුව ඉහළ යනු ඇත.

මෙතෙක් සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads