Type Here to Get Search Results !

රට නැවතත් ලොක්ඩවුන්ද..- හමුදාපති පහදයි…


කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ සියලුම ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කළ යුතු බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නැවතත් රට තුළ සංචාරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැති බවද ඒ මහතා පැවසීය.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග සංචරණ සීමා පනවන්නේදැයි මාධ්‍ය කළ විමසීමකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads