Type Here to Get Search Results !

49 වැනියාත් වාර්තා වෙයි! හර්ෂණත් ‘පොසිටිව්’..


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා හටද කොරෝනා ආසාදනය වී ඇත.

රාජකරුණා මහතා කොරෝනා වැළදුණු 49 වැනි මන්ත්‍රීවරයා වෙයි.



 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads