Type Here to Get Search Results !

ඉන්ධන මිල වැඩි කරනවා.. එය IMF උපදෙස්වලට අනුකූලයි..- මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට කියයි…


ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ බ්ලූම්බර්ග් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටින බවද පවසන ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ලබාදෙන්නේ එවන් උපදෙස් බවද සඳහන් කළේය.

නමුත් දැනටමත් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව ද ඔහු එහිදී පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads