මාතර නගර සභා ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පිරවුම් යන්ත්‍රයේ සඳහන් කර ඇත්තේ ඩීසල් ලීටරයක මිල රුපියල් එකසිය හතරක් ලෙසයි.
නමුත් මෙම පිරවුම්හලෙන් බාහිර කිසිවෙකුට ඉන්ධන නිකුත් නොකරයි.
නගර සභාවේ රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන්නේ ලීටර් ප‍්‍රමාණය මත පමණකිි.
ඒ හේතුවෙන් මිල ගණන් සකස් කරන්නේ නැතැයි ද වාර්තා වෙයි.