Type Here to Get Search Results !

තවත් ඇමති පිරිසක් දිවුරති… ලයිස්තුව මෙන්න..

 


තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.

මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත්
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන
විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
නසීර් අහමඩ් – පරිසර
රොෂාන් රණසිංහ – වාරිමාර්ග / ක්‍රීඩා යෞවන කටයුතු


Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads