ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ථයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් ළමුන් 19 දෙනෙකු ඇතුළුව 21 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ ද 18 වියැති උසස් පාසල් ශිෂ්‍යයෙකු බව පැවසේ.
ප්‍රාථමික පාසලේ දරුවන්ට වෙඩි තැබීමට පෙර ඔහු සිය ආත්තම්මාට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් 18 වියැති සැකකරුද මියගොස් ඇති බව පැවසේ.
මෙක්සිකෝවේ සිටින සිය පෙම්වතිය ඇමරිකාවට ගෙන්වා ගැනීමට නොහැකි වීම මත කළ පළි ගැනීමක් ලෙස මෙම අමානුෂික වෙඩි තැබීම අදාල තරුණයා විසින් සිදුකර තිබෙන බව වාර්තා වේ.
Viber Community : https://bit.ly/3sfCJf9
Whatsapp Groups : https://bit.ly/3pe2LOn | https://bit.ly/38zgPg3 | https://bit.ly/3nJ8ZG1 | https://bit.ly/35TDSPI | https://bit.ly/2It5PG7
Signal Group : https://bit.ly/3sd9rys
Youtube Subscribe Us : https://bit.ly/2ypwlv8