Type Here to Get Search Results !

ඇමතිකම් ගන්න පොහොට්ටුවේ තවත් 40ක් පෙලගැසේ…


කැබිනට් මණ්ඩලයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පත් කිරීමට නියමිතව සෙසු ඇමති ධුර සදහා මන්ත්‍රීවරු 40 ක් පමණ පෙළගැසී සිටින බව වාර්තා වෙයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයා අමාත්‍යධුර ඉල්ලා සිටීම නිසා තරඟකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

විසි පස් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ සෙසු අමාත්‍යවරු ලබන සදුදා වන විට දිවුරුම් දීමට සැලසුම් සකස් කර ඇත.

ඒ සමගම රාජ්‍ය අමාත්‍ය වූ තිස් දෙනකු පමණ ද පත් කරනු ඇති බවද වාර්තා වේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads