මිල වැඩි කිරීමෙන් පසුවද තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් පාඩු ලබන බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.
පෙට‍්‍රල් ලීටරයකින් රුපියලක් සහ ඩීසල් ලීටරයකින් ශත 60ක් ලෙස එසේ පාඩු ලබන බවද ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.
Viber Community : https://bit.ly/3sfCJf9
Whatsapp Groups : https://bit.ly/3pe2LOn | https://bit.ly/38zgPg3 | https://bit.ly/3nJ8ZG1 | https://bit.ly/35TDSPI | https://bit.ly/2It5PG7
Signal Group : https://bit.ly/3sd9rys
Youtube Subscribe Us : https://bit.ly/2ypwlv8