Type Here to Get Search Results !

‘මයිනාගෝගම’ පොලිසියෙන් ගලවා විසි කරයි.. විරෝධතාකරුවන් පාරට පැන විරෝධතා.. - VIDEO


පසුගිය 26 වැනිදා සිටි අරලිය ගහ මන්දිරය ඉදිරිපියේ විරෝධතාකරුවන් කදවුරු බැදගෙන සිටි අට්ටාලය පොලිසිය විසින් අද පෙරවරුවේ ඉවත් කර ඇත.

‘මයිනාගෝගම’ ලෙස නම් කරන ලද මෙම ප‍්‍රදේශයේ විරෝධතාකරුවන් රැදී සිටියේ අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බව කියමිනි.

පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග විරෝධතා කරුවන් අරලිගහ මන්දිරය ඉදිරිපිට මාර්ගයේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී සිටී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads