HomeVideosඇමැතිකම ගත්ත ගමන් ගෝඨාගෝගමට පහරදීලා මනූෂට වැඩ වරදී! විරෝධයට බයේ පෝස්ට් එක අයින් කරගත්තත් මනූෂට දිගටම විරෝධය! (VIDEO) News Videos ඇමැතිකම ගත්ත ගමන් ගෝඨාගෝගමට පහරදීලා මනූෂට වැඩ වරදී! විරෝධයට බයේ පෝස්ට් එක අයින් කරගත්තත් මනූෂට දිගටම විරෝධය! (VIDEO) Breaking News 6:23 PM 0 ගෝඨාගෝගමට පහර දී සිය ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් පළ කළ ඇමැති මනූෂ නානායක්කාර මහතා හට අරගලකරුවන්ගේ දැඩි විරෝධය පළවී ඇත.ඔවුන් පවසන්නේ විරෝධය හමුවේ එම පෝස්ට් එක ඉවත් කර ගැනීමට මනූෂ නානායක්කාර කටයුතු කර තිබුණද ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බවයි. Tags News Videos Newer Older