Type Here to Get Search Results !

අරගලකරුවන් පළවා හරින්න ආරක්ෂක අංශ මෙහෙයුමක් සූදානම්.. වහාම එකතු වෙන්න.. පෙළගැහෙන්න.. අරගල භූමියට යන්න.. ෆොන්සේකා විශේෂ හෙළිදරව්වක් කරයි.. - VIDEO


අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලයේ නියුතු සාමකාමී අවිහිංසාවාදී ජනතාවට ආරක්ෂක අංශ යොදවා පහරදීමටත්, අරගලයේ නියුතු සාමකාමී ජනතාව පලවා හැරීමටත් සූදානමක් පවතින බවට විශ්වාසදායක ආරංචි ලැබී ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් අනාවරණය කොට ඇත.

ඒ මහතා කියා සිටින්නේ අරගලකරුවන්ට එකතු වී මෙම උත්සාහය පරාජය කර ලෙසටය.

එම නිවේදනය මෙසේය.




එමෙන්ම මේ පිළිබඳ බ්‍රදර් චාල්ස් විසිනුත් හෙළිදරව්වක් කර තිබුනා මේ එම වීඩියෝව 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads