Type Here to Get Search Results !

වෛද්‍යවරුනි වෘත්තීය කෙලෙසන්න එපා! එදා භාරත මරණ කොට බලන් හිටපු පොලිස් ලොක්කා කව්ද? හිරුණිකාගේ අම්මා මුල්වරට මාධ්‍ය ඉදිරියට එයි! (VIDEO)


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වූ දුමින්ද සිල්වා මහතා හට ව්‍යාජ වෛද්‍ය සහතික ලබා දී වෛද්‍ය වෘත්තීය ‌නොකෙලෙසන ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවාය.

තවදුරටත් ඇය සදහන් කළේ එදා භාරත ලක්ෂ්මන් ඝාතනය කරන විට නීතිය ක්‍රියාත්මක නොකොට බලා සිටි පොලිස් නිලධාරියාම ඉකුත් මැයි 9 වැනිදා ගෝඨාගෝගමට ප්‍රහාර එල්ල වන විටද බලා සිටි බවට චේාදනා එල්ල වී ඇති බවකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads