Type Here to Get Search Results !

සිනොපෙක් ඉන්ධන මිලත් වැඩි කරයි.. නමුත් තවම මිල අඩුයි.. මිල ගණන් මෙන්න..


 මෙරට ඉන්ධන වෙළඳාම ආරම්භ කර ඇති සිනොපෙක් සමාගම් විසින් තම බෙදුම් හල්වල ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වුන් ද ඉහළ නංවා ඇති නමුත් තෙල් සංස්ථාවේ සහ ඉන්දීය තෙල් සමාගමේ මිල ගණන්වලට වඩා රුපියල් තුනක් අඩුවෙන් ඔවුන් ඉන්ධන නිකුත් කරයි.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads