Type Here to Get Search Results !

සියළුම සමාගම්වල ඉන්ධන මිල සමාන කරන්නැයි දැනුම් දෙයි..


 මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයක පත් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව දැනුම් දී තිබේ.

ඉදිරි ඉන්ධන මිල සංශෝධනයකදී සියළුම ආයතන වල එකම මිලක් යටතේ හෝ සුළු වෙනසක් යටතේ ඉන්න අලෙවි කිරීමට කටයුතු සකස් කළ යුතු බව ද එම ලිපියේ සඳහන් ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads