Type Here to Get Search Results !

ප්‍රසිද්ධ පාසලක ලස්සන ටීච කොල්ල එක්ක රූම් ගිහින් මාට්ටු වෙයි..


 “රෑට රෑට ටීචට අර පොඩි ෆෝන් එකකින් මැසේජ් දාලා. කුනුහරප මැසේජ් ඔක්කොම.”

“ටීච එහෙම හැම කොල්ලම ටාගට් කරන් නෑ.” “සමහර ටීචලා ඉන්නවා, තරුණ කොල්ලො දැක්කම වසඟ වෙනවා.

ඒක හැටියක්.. ටීචලාට නෙවෙයි ඕනම ගෑනියෙක්ගේ හැඟීම්වලට අපිට සීමා දාන්න බෑනේ.

උන් කැමතියි ජීවිතේ විඳින්න. ඌ වැඩිමල්ද බාලද?

කසාද බැඳලද? අඩුම පිට රට එකෙක්ද ?

පුංචිම එකෙක්ද අදාළ නෑ. උන් විඳිනවා….. මම මේ කියන ටීචරුත් එහෙමයි.

මම දැනුවත්ව මම හිටපු කාලෙම කොල්ලො දෙතුන් දෙනෙක්ව ටීචර් දැලේ දාගත්තා.

ටීචගේ මේ සීන් එක ප්‍රසිද්ධ රහසක්. වැඩේ කියන්නෙ ටීච ස්ටාෆ් එකේ හිටපු එවුන්ටත් වඩා පොඩි උන් එක්ක ඉන්නයි ආස..”

පසුගිය දවස්වල.. පත්තර පිටු පුරෝපු විශේෂාංග ලිපියකින් පස්සෙ, මම ඒ ලිපියේ අයිතිකාරයාට කෝල් එකක් ගත්තා.

මට ඕනි වුණේ මේ කතාව ටිකක් සුද්ද කරලා, මොඩිෆයි කරලා ලියන්න… ඒත්…

ඒ කතාවේ ඇති දෙයක් නෑ… මම උඹට කියන්නම් වෙනම කතාවක්……………!

“ටීචගේ නම අපි කියමුකෝ ශ්‍රියාණි කියලා. පට්ටම ලස්සනයි.

බැඳලා ඩිවෝස් වෙලා හිටියේ. කොණ්ඩේ හෙනම දිගයි. සෙන්ට් කුප්පියක් හලාගෙන හැමදාම එන්නේ.

ටීචට අපේ කොල්ලො වහ වැටිලයි හිටියේ. ඔය කනින් කන කතන්දර පැතිරුණාට අපි හිතුවෙත් ඒවා ෆැන්ටසි කියලා.

මොකද ටීච කෙනෙක් ගැන අපිට එහෙම හිතන්න බෑනේ.

හැබැයි අපේම එවුන්ට ටීච ක්ලෝස් වෙද්දි අපේ සැක සංකා දුරු වුණා.. ටීච එහෙම හැම කොල්ලම ටාගට් කරන් නෑ.

ටීචර් හොයන්නෙ ලස්සන උන්. ඒ කියන්නෙ ටිකක් මහත ඇඟ පත තියෙන උන්….”

“ගිහාන් කියන්නෙ ඒ විදිහට ටාගට් කරපු එකෙක්. මිනිහා ඉස්සර හැමදාම ටීචව හොයාගෙන යනවා.

ටීචත් එහෙමයි. අපි අනන්තවත් දකිනවා. ඒත් කවුරුත් එහෙම දෙයක් හිතන් නෑනේ.

ඒත් පස්සෙ කොල්ලා ටීචගේ ගෙදර යනවා නම්… නැත්තම් ටීච එක්ක ෂොපින් යනවා නම් අන්න වැඩේ මාට්ටු.

කොහොම හරි එක දවසක ඔය සීන් එකක් කොල්ලගේ ගෙදරට මාට්ටු වෙලා තිබුණා.

අන්තිමට ගිහාන්ගේ අම්මලා ඇවිල්ලා ටීචට බැන්නලූ. කොල්ලව හොටෙල් අදිනවා කියලා. ටීච මොනාද දන්නවද කියලා තියෙන්නෙ..?”

“මට නෙවෙයි ඒ කොල්ලටනේ මාව ඕනි වුණේ.. අකැමැති නම් මොකටද හොටෙල් එකට ආවේ..? කියලා.

ඒ කියන්නෙ කොල්ලව හොටෙල් එක්කන් ගියා කියලා ටීච පිළිගෙන. ඒ විතරක් නෙවෙයි. ටීච එක්ක ලිංගිකවත් හැසිරිලා.

කොටින්ම කොල්ලා ඒකට කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් රෑට රෑට ටීචට අර පොඩි ෆෝන් එකකින් මැසේජ් දාලා. කුනුහරප මැසේජ් ඔක්කොම.

මේවාගෙන් තමයි අම්මලා සීන් එක දැනගෙන තියෙන්නේ…”

“ටීච කිව්වලූ කොල්ලා හොටෙල් ආවත් යන් නැල්ලු ලේසියෙන්. ඒ තරම් ආසයිලූ.

හැබැයි මේ සීන් එක ඒ අම්මලා හැංඟුවා. මොකද කොල්ලට අවුලක් වෙනවානේ. ටීචත් සද්ද වැහුවා.

පස්සෙ මම හිතන්නෙ ගෑනි ට්‍රාන්සර් වුණා ගොඩේ පැත්තකට.. ඕක තමා ඒ කතාව….

හැබැයි ටීච නැති පාලුව නම් ගිහාන්ට පට්ට විදිහට දැණුනා මං හිතන්නෙ.

මිනිහා කෙල්ලෙක් එක්කවත් යාලු වුණේ නෑ. ඒ තරම් ෂොක් වුණා.

අපේ භාෂාවෙන් කිව්වොත් අර ගෑනි ඒ තරම් මූට සැප දීලා !

ජීවිත කාලෙටම මතක හිටින්න!”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads