Type Here to Get Search Results !

ගෑස් මිල ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න..


 ලිත්‍රො ගෑස් මිල අද සිට ඉහල දමන බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව මිල ඉහල යන්නේ මෙසේය.

කිලෝග්‍රෑම් 12.5 රුපියල් 343කින්, නව මිල 3,470

කිලෝග්‍රෑම් 5 රුපියල් 137කින්, නව මිල 1,303

කිලෝග්‍රෑම් 2.5 රුපියල් 63 කින්, නව මිල 650

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads