කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු දෙදෙනකු මිය යාම පිළිබඳව පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙහි දැක්වෙන්නේ එම පොලිස් නිවේදනයයි.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 28 ඉරිදා ආරච්චිකට්ටුවේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.