Type Here to Get Search Results !

තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් තිදෙනෙකු ඉල්ලා අස්වී රට හැර යයි



වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනකුට සිය ධුරවලින් ඉල්ලා අස්වී විදෙස් රටක පදිංචි වීමට යාමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.


පවතින ආර්ථික අපහසුතා මත ඔවුන් මෙම පියවර ගැනීමට නියමිත බවද දැනගන්නට ඇ.


ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින අයයි.


නැවතත් පාර්ලිමේන්තු ඒමට ඇති හැකියාව අඩුවීමද ඔවුන් රට හැරයාට බලපා ඇත.


මේ අතර මන්ත්‍රීවරු තිදෙනෙකු රට හැර යාමට සූදානමින් සිටින බව තමන්ටද දැනගන්නට තිබෙන බව පාර්ලිමේන්තුවේ ඉහළ ප්‍රබලයකුද පසුගියදා හළ පෙලේ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads