Type Here to Get Search Results !

අපේක්‍ෂක වත්කම් මෙන්න.. වැඩිම දිලිත්..


 ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ද කර ඇත.


අදාළ ප්‍රකාශවල හෙදි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් තොරතුරු එම කොමිසම් වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.


එහි දැක්වෙන ආකාරයට ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් මෙසේය.


රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල්97,500

බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක්


සජිත් ප්‍රේමදාස – රුපියල් 295,681.14ක්

ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්


අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක්

ඩබල් කැබ් රථයක්


නාමල් රාජපක්ෂ – රුපියල් 454,285

ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක්


විජයදාස රාජපක්‍ෂ – වැටුප සහ දීමනා රුපියල් 280,000, ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව රුපියල් 1,345,000ක්

ටොයොටා v8 ජීප් රථයක්


ජනක රත්නායක – රුපියල් 2,50,000ක්

පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක්


සරත් ෆොන්සේකා – රුපියල් 54,285 සහ දීමනා 263,500

වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය


රොෂාන් රණසිංහ – මන්ත්‍රී වැටුප රුපියල් 65,000, දීමනා රුපියල් 340,000 ව්‍යාපාරික වැටුප රුපියල් 500,000), ජපානයේ විදේශ වැටුප රුපියල් ලක්‍ෂ තිහ

වාහනය මස්ට්ටෑන්ග් මෝටර් රථය


දිලිත් ජයවීර – මාසික දීමනා 16,500,000

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads