Type Here to Get Search Results !

අනුරගෙන් නව ජනාධිපති ලේකම්වරයෙක්.. ඇමති 15ක තාවකාලික කැබිනෙට්ටුවක්..


 ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා මෙරට නවවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපති ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.


ඉන් අනතුරුව අමාත්‍යවරුන් පහළොස් දෙනෙකුගෙන් යුත් තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇති බවද හෙතෙම පැවසීය.


අනුර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු න් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පත්වීමට නියමිතව තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads