Type Here to Get Search Results !

පොලොන්නරුව අනුර ගැප් තියා දිනයි..


 ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඡන්ද 130,880 (46.12%) ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයට පත්විය.


ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඡන්ද 100,730 (35.49%) ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ඡන්ද 36,908 (13.00%) ලබා තුන්වන ස්ථානයට පත්විය.


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 5,594ක් (1.97%) ලබා ගත්තේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads