පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර අනතුරුව ජාතික ජන බලවේග නියෝජිතයින් සිව් දෙනාගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් පත්කරනු ඇති බව නිල ආරංචි මාර්ග වාර්තා කරයි.
එම තාවකාලික කැබිනට්ටුව සමග පාර්ලිමේන්තු මැතිවරණය දක්වා ආණ්ඩුව පවත්වාගෙන යාමේ සූදානමක් ඇතැයිද සදහන්ය.
කෙසේ වෙතත් එම පක්ෂයේ විධායක සභික සමන්ත විද්‍යාත්රත්න මහතා ඊයේ දින සඳහන් කර තිබුනේ අමාත්‍යවරුන් පහළොස්දෙනෙකුගෙන් යුතු තාවකාලික කැබිනට්ටුවක් පත් කර මහ මැතිවරණය තෙක් රට පවත්වාගෙන යන බවය.