Type Here to Get Search Results !

මහ බැංකු අධිපති ගැන තීන්දුවක්..


 ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.


ඔහු එම ධුරය දරුණු දරනු ඇත්තේ ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග කටයුතු අඛණ්ඩ පවත්වා ගැනීම සඳහායි.


ඔහුගේ සහය ඒ සඳහා ලබාගත යුතු මතයේ නව ජනාධිපතිවරයාද සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads