Type Here to Get Search Results !

නවවන විධායක ජනපති හෙට දිවුරයි..


 මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයෙන් නායක අනුර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට දිනයේ දියුරුම් දීමට නියමිතය.


ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරුවේ මෙම දිවුරුම් දීම සිදු කරන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභයක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads