Type Here to Get Search Results !

ලොකුම පත් කිරීමක් මැතිවරණ කොමිසම අත්හිටුවයි..


 වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට ගෙන තිබූ තීරණය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා ඇත.


විෂයභාර අමාත්‍යවරයා විසින් 2024.10.02 දින ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කර තිබූ පැමිනිල්ලක් සලකා බැලමින් මෙම පියවර ගෙන තිබේ.


එම පත්වීම වහාම අවලංගු කර දින තුනක් ඇතුළත වාර්තාවක් සපයන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව විෂය භාර අමාත්‍යංශයේ ලේකම් වරයාට දැනුම් දී ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads