Type Here to Get Search Results !

විදුලි බිල 30%කින් අඩු කරන්නේ අවුරුදු තුනක් ඇතුලත..


 ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුව අරගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.



ඉදිරියේ එන උත්සව සමයට අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහළ දැමීමට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියි.



ජනතාවට ලබා දිය යුතු සහන ලබාදෙන අතරම ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහනද ලබාදෙමින් සිටින බවද ඔහුගේ පැවසුවේය.



අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විසින් රටට පොරොන්දු වූ ආකාරයටම ඉදිරි වසර තුන කාලය ඇතුළත විදුලි බිල 30%කට වැඩි ප්‍රමාණයකින් පහත දමන බවද හෙතෙම  කියා  සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads