Type Here to Get Search Results !

ටොයොටා ලංකා වාහන වෙලදපල හොල්ලයි.. මෙන්න නව මිල ගනන්..


  ශ්‍රී ලංකාවට එළඹෙන වසරේ වාහන ආනයනය කිරීම ආරම්භ කිරීමත් සමඟ ටොයොටා ලංකා සමාගම සිය වාහන ආනයනය කර අලෙවි කිරීමට බලාපොරොත්තුවන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.


දැනට පවතින වෙළෙඳපොළේ මිල ගණන්වලට වඩා විශාල වශයෙන් අඩු මිල ගණන්වලට එම සමාගම විසින් විසින් ඔවුන්ගේ අලුත්ම මාදිලි පෙළක් හඳුන්වාදී ඇත.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads