Type Here to Get Search Results !

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්..

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එළඹෙන නව වන දක්වා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන ලද අවස්ථාවේදීය.


මත්පැන් පානය කර රිය ධාවනය කර අනතුරක් සිදු කළේ යැයි චෝදනා මත කොල්ලූපිටිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads