Type Here to Get Search Results !

රේණුක පෙරේරා CID අත්අඩංගුවට ගනී..


 හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.


ඒ මහ විරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිදුවීමකට අදාලවයි.


රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads