අද දිනයේ ගනේමුල්ලේ සංජිව ඝාතනය සැකකරුවෙක් විත්ති කූඩුවක් තුළ ඝාතනයක වූ පලමු අවස්ථාව බවට ඉතිහාස ගත වන බව ප‍්‍රකට නීතිවේදියෙකු සිය සමාජ ජාල ගිණුමේ සදහන් කර ඇත.
පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතන විම සම්බන්ධයෙන් ඔහු මේ බව සඳහන් කර තිබේ.
අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවද එහි සඳහනය.