Type Here to Get Search Results !

‘ගනේමුල්ලේ සංජීව මැරුවේ මමයි..’ පාතාලයෙකුගෙන් Whatsapp ඇමතුමක්..


 අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ගනේමුල්ලේ සංජීව ඝාතනය කරේ තමන්ගේ මෙහෙයුමක් යටතේ බව කොමාන්ඩෝ සලින්ත නම් තවත් පාතාල ක්‍රියාකාරිකයකු නෙත් ගුවන් විදුලි වෙත සඳහන් කර තිබේ.


ඩුබාහි රැඳී සිටිමින් වට්ස්ඇප් ඇමතුමක් ඔස්සේ නෙත් ගුවන් විදුලියට අැමතුමක් දෙමින් ඔහු සඳහන් කර තිබුණේ අලුත්කඩේ අධිකරණයේදී මෙම ඝාතනය තමන් විසින් සිදු කළ බවයි.


ඝාතනය සිදුකිරීමෙන් ඉතා සුළු වේලාවකට පසුව මෙම ඇමතුම ගුවන් විදුලියට ලබා දුන් බව ඔවුන් එහිදී සඳහන් කළහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads