Type Here to Get Search Results !

පාප්තුමෝ ස්වර්ගස්ත වූහ..


 ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.


බ්‍රොන්කයිටිස් රෝග තත්ත්වයක් මත රෝමයේ ගෙමෙලි රෝහලට පසුගියදා එතුමන් ඇතුළත් කළ අතරල පසුව සුවය ලබා යළි පැමිණ ඊයේ වතිකානයේ පැවති පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයට ද සහභාගී වූහ.


පාප්තුමා කිහිප වරක් ම රෝහල්ගත කෙරුණු අතර ඊට ආසන්නම හේතුවක් වී ඇත්තේ වයස අවුරුදු 21දී පෙනහලුවලින් කොටසක් ඉවත් කිරීම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසක් පැවතීමයි.


1936 දෙසැම්බර් 17 වැනි දින ආර්ජන්ටිනාවේ බුඑනොස් අයර්ස් හි එතුමන් උපත ලැබූහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads