Type Here to Get Search Results !

වියපත් ඡන්ද ගැනීමට ජනාධිපති පන්සල් දේශපාලනයේ..- නිර්මාල්


 වියපත් ඡන්ද ගැනීමට පන්සල් දේශපාලනය හොඳටම කළ මහින්ද රාජපක්ෂ මෙන් අද අනුර කුමාර ජනාධිපතිවරයාද වියපත් ඡන්ද ගැනීමට පන්සල් දේශපාලනය සිදුකරමින් සිටින බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.


ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක තත්ත්වය සැලකීමේදී වැඩිහිටි ජනගහනය වැඩි බවත් ඔවුන්, භාවනාවට බර ආගමික දිවියක් අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය .


මෙම පිරිසේ ආකර්ශනය ලබානොගෙන මේ වකවානුවේ දේශපාලන ආකර්ශනයක් ලබාගැනීම පහසු නොවන බවද ඔහු පැවසීය.


මෙම ව්‍යාපෘතිය සාර්ථකව අත්පත් කරගෙන හෙජමොනිය ගොඩනගාගත්තේ රාජපක්‍ෂවරුන් වුවත් ආණ්ඩුකරණයේදී ඔවුන් අපකීර්තියට පත්වූ බවත් ඒ් මහතා පෙන්වා දෙයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads