Type Here to Get Search Results !

ඉෂාරා සෙව්වන්දි රටින් පැනලා..?


 අලුත් කඩේ මහාධිකරණයේ විත්තිකූඩුව තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මෙරට මහ මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාව රටින් පළා ගොස් ඇතැයි සැක පළ වී තිබේ.


පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට ඇය සොයා පොලිස් මෙහෙයුම් සිදු කරමින් ඇතත් මෙතෙක් ඇය සම්බන්ධයෙන් කිසිදු හෝ හෝඩුවාවක් සොයා ගැනීමට හැකියාව ලැබී නැත.


මේ වන විටත් ඇය සම්බන්ධයෙන් තොරතුරු ඉන්දීය බුද්ධි අංශ සමග හුවමාරු කරගෙන ඇත්තේ ඇය මුහුදු මාර්ගයෙන් හෝ ඉන්දියාවට පලායන්නට ඇතැයි සැක මතුවී තිබීම හේතුවෙනි.


කෙසේ වෙතත් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads