Type Here to Get Search Results !

ෆේස්බුක් යාළුවෝ ජනපති හා තරහ වෙති.. නිල ගිණුමට පැන දැඩි විවේචන..


 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන්  විරෝධය එල්ල වෙමින් තිබේ.


ඒ වසර දාසයකට පෙර කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සම්බන්ධයෙන් සටහනක් සේනාධිනායකයා විසින් එහි නොතැබීම ප‍්‍රශ්ණ කරමිනි.


රණවිරු සැමරුවට ජනාධිපතිවරයා සහභාගි වීම සම්බන්ධයෙන්ද සමාජ ජාලා පරිශීලකයන් විසින් ඒ හරහා දැඩිව ප්‍රශ්න කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads