Type Here to Get Search Results !

යලිත් වරායේ කන්ටේනර් පෝලිමක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නැවත වතාවක් කොළඹ වරායේ නැවතත් බහාලුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින්නේ යයි බව බහාලුම් රථ හිමියන්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ මෙම තත්වය නිර්මාණය වී ඇත්තේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැබිනට් අනුකාරක සභාවේ නිර්දේශ පිළිනොපැදීම හේතුවෙන් බවය.

 

මෙම තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා වරායට අයත් භූමියේම කොටසක් රේගුවට ලබාදෙමින් සියලු පහසුකම් සහිත භූමියක් වෙන්කර දී තිබුණ ද මෙතෙක් එම භූමියට එකම රථයක් ඇතුළත් කර නැතැයිද ඔහු පැවසුවේය.

 

බහලුම් තදබදයක් නැවත ඇතිවුවහොත් භාණ්ඩ ප්‍රවාහන නෞකා වෙනත් වරායන් වෙතට යාමේ අවධානමක් ඇති බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads