Type Here to Get Search Results !

ඊශ‍්‍රායලය ඉරානයේ රේඩාර් මධ්‍යස්ථානයකට පහර දෙයි..


 ඊශ්‍රායල හමුදාව ටෙහෙරානය අසල පිහිටි රේඩාර් මධ්‍යස්ථානයක් විනාශ කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.


මෙය සටන් විරාම ගිවිසුමක් උල්ලංඝනය කරමින් ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාර කිහිපයකට ප්‍රතිචාරයක් ලෙස ගත් පියවරක් බව ඔවුන් සඳහන් කළේය.


කෙසේ වෙතත්, ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව නෙතන්යාහු තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads