ඉරානයෙන් මිසයිල ප‍්‍රහාරයක් එල්ල වීමත් සමග උතුරු ඊශ්‍රායලයේ සයිරන් සක්‍රීය කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
මෙය සිදුවන්නේ ට්‍රම්ප්ගේ සටන් විරාම යෝජනාවට එකඟ වූ බව නෙතන්යාහු ප්‍රකාශ කිරීමෙන් කෙටි වේලාවකට පසු මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත.
ඊට ප‍්‍රතිචාර ලෙස ටෙහෙරානයේ ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා එරට හමුදාවන්ට දන්වා තිබේ.