Type Here to Get Search Results !

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගත්තා ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ දින (8) පැවති පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා මෙසේ පවසා ඇත.

මෙම පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත

එහිදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ බව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් මහතා පවසා ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads