සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රත්නපුර නිවිතිගල සමූපකාර සමිතියට නිලධාරීන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී සමගි ජන බලවේගව සහාය දුන් කණ්ඩායම ජයගෙන තිබේ.
එහි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් 9න් 5ක් දිනා ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත.