Type Here to Get Search Results !

මැල්සිරිපුර නායයෑමක් - මාස 3ක බිලිඳියක් ඇතුළු 5ක් මරුට


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

මැල්සිරිපුර, කඳුමල්ල ප්‍රදේශයේ කන්දක් නායයෑමෙන් මාස 3ක බිලිඳියක් ඇතුළු 5 දෙනෙකුට දිවි අහිමි වෙයි.


නායයෑමෙන් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන් වී ඇත.


ඊයේ (29) සවස් වනවිට තවත් ස්ථාන නායයෑමට ලක්ව තිබෙන බව ද වාර්තා වේ.


කෙසේවෙතත් එම ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්වය අනුව නායයෑමට ලක්වූවන් බේරාගැනීම සහන කණ්ඩායම්වලට පවා අසීරු වී තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads